එළවළු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකමින් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් ඇතැම් එළවළු ගොවීන් අස්වනු නෙලීමෙන් වැලකී සිටින බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී එළවළු ගොවීන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...