ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි මස 01 වැනි දිනයට ලබා දී තිබූ නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මෙවර මැයි දිනය මැයි මස 07 වැනිදා සැමරීමට රජය තීරණය කිරිම හේතුවෙන් එම තීරණය ගත් බවත් ,ඒ අනුව මැයි 07 වැනිදා රජයේ සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙසක් සතිය හේතුවෙන් මැයි 01 වැනි දින සැමරුම කල් දමන්නැයි මහා සංඝරත්නය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීන්දු ගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...