දේශීය පුවත්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙ වන තුරු සති දෙකක කාලයක් ගත වු නමුත් , එ මහතාව මෙරටට භාරදෙනවාද නැද්ද යන්න පිළිබඳව 09 වන දා තුරුත් ඩුබායි රජයෙන් කිසිදු දැනුම්දීමක්‌ කර නොමැති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
වීරතුංග මහතාව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රි ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කළ රතු නිවේදනයට අනුව වන අතර ඔහුව මෙරටට ලබාදෙන ලෙස පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඩුබායි පොලිසියට ඉකුත් සතියේ ලිඛිත ඉල්ලීමක්‌ කරනු ලැබීය.
එහෙත් ඔහු පිළිබඳව මේ වනතුරු ඩුබායි පොලිසිය මුණිවත රැකීම විශාල ගැටලුවක්‌ බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.
පසුගිය රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපතිවරයා චෝදනා ලැබ සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More