අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද කොවිඩි 19 ආසාදිතය වී ඇත.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි.
ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබූ අතර කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් දෙදෙනා සුවය ලබා තිබේ.
අමෙරිකාවේ මේ දක්වා ආසාදිතයන් මිලියන 8.1 ක් වාර්තා වී ඇති අතර ඉන් 221,843 කට ජීවිතය අහිමි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...