ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර දරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ මැති ඇමතිවරුන් 16 දෙනා අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කරති.
මේ බව මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙම 16 දෙනාගේම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිතුමා විසින් පිළිගත් බවද ඔහු පැවසීය. අමාත්‍යධුරවලින් ඉවත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගටම රැදී සිටින ලෙස ජනාධීපතිතුමා ප්‍රකාශ කළ බවද ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...