විදේශ පුවත්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඔවුන්ගේ අවසන් රූපවාහිනි සංවාදය පිළිබඳ දබර කර ගනිමින් සිටිති. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් චෝදනා කර ඇත්තේ හෙට (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිත අවසන් සංවාදයේදී රටේ ‘‘විදේශ ප්‍රතිපත්තිය’’ පිළිබඳ මාතෘකාව සංවිධායකයන් විසින් ඉවත් කර ඇති බවයි.

මීට අමතරව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් දක්වන ප්‍රතිචාරය මගහරවමින් ප්‍රශ්න යොමු කිරීමට සංවිධායකයන් සැලසුම් කරමින් සිටින බවටද බයිඩන් කඳවුර චෝදනා කර ඇත. ඇමරිකානු ජනාධිපතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් සති 02 ක කාලයක් පමණි. මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවලදී ජෝ බයිඩන් යම් ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවට මත පළ කෙරී ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය ඉතාම කුඩා එකක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More