2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන විනිශ්චය සභාවක් මගින් එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝගයක් නිකුත් කොට ඇත.
මෙම නඩුව 2019 වසරේදී TGTE හෙවත් පාරගාමික දෙමළ ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය විසින් පවරා තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිශ්චය සභාව විසින් මෙම නයෝගය නිකුත් කර ඇත.
TGTE වෙනුවෙන් මහාචාර්ය කෝනර් ජියර්ටි විසින් මෙම නඩුව පවරා තිබිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...