අලුත් අවුරුද්ද යනු සැබවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසෙකු සමාජයට පිළිගැන්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදැරිමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගණුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්නේ සමාකාමි සහජිවනය සහ සමාජ සංහිදියාව කැටුව නෑගම් යන සමීප ඥාතියෙකු ලෙසින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මුළුමහත් ජන සමාජයකට සාධනීය ගූණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මෙම මහාසාර සංස්කෘතික මංගල්ය ගැඹුරින් හදාරා උත්කර්ෂවත් ලෙස සැමරමින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙලා ගැනිමට අපට නිසැකවම හැකි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...