පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට ආරම්භ වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගී වන බවයි.
ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතයන් උදෙසා” යන්නයි.
මේ අතර එම සමුළුවට සහභාගී විම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානීය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...