ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණ මීළඟ ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අලුත් අවුරුද්ධ නිමිත්තෙන් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව කාල්ටන් හී දී මාධ්‍යවේදීන් අමතමින්ය.
හිටපු ජනාධිපතිවරයා හමුවීම සඳහා අද(15) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම හා ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...