විදේශ පුවත්

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් පමණ මුළු මනින්ම විනාශයට පත්ව ඇති බවයි.

ජීවිතක්ෂයට පත්වූවන් පිළිබදව නිසි සංඛ්‍යා දත්තයක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

භූකම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ පහරින් දිවි බේරා ගැනීම සදහා තුර්කියේ ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජීවත් වන ජනතාව සුන්බුන් ගොඩනැගිලි මත නැගී බේරී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More