ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බලධාරීන් විසින්, වසර දෙකක් තිස්සේ පැවති විරෝධතා නොතකා, ආදිවාසීන් විසින් පූජනීයත්වයෙන් සලකන යුකැලිප්ටස් ගසක් පසුගිය 26 දින කපා දැමීය. මෙම ගස අවම වශයෙන් අවුරුදු 350 ක් වත් පැරණි බව කියැවෙන අතර, අතර ශතවර්ෂ ගණනාවක් තිස්සේ “ජබ් වුරුන්ග්” ගෝත්‍රයේ කාන්තාවන් දරුවන් බිහි කිරීමට එය වෙත පැමිණියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...