ශ්රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දෙලක්‍ෂයකට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 11 ක්) වැය කර පවත්වන 2020 ඇමෙරිකානු ජනපතිවරණය හෙට (3 දා) පැවැත්වේ.
මෙවර ජනපතිවරණයට වැය කරන මුදල පසුගිය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට වඩා දෙගුණයකි.
මේ අතර ජනපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමට දින කීපයක් ගත වේ. එයට හේතු වී ඇත්තේ ජනපතිවරණයෙන් පසු තැපැල් ඡුන්ද ගණන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමය.
මෙවර ජනපතිවරණය සඳහා ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක ජෝ බයිඩන් ඇමෙරිකානු ඩොලර් මිලියන 938 කට අධික මුදලක්ද වත්මන් ජනාධිපති ට‍්‍රම්ප් ඇමෙරිකානු ඩොලර් මිලියන 596 කට අධික මුදලක්ද වැය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...