ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙඩ්රොස් ඇසුරුකළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමග ඔහු මෙසේ නිරෝධනයට යොමු වී ඇත.
ඇසුරු කළ පුද්ගලයෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බවට දැනගත් පසු තමන් ස්වයං නිරෝධායනට යොමු වු බවටෙඩ්රොස් ඇඩිනම් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔහු සිය ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...