ප‍්‍රධාන පුවත්

ලැබෙමින් තිබෙන ඡන්ද ප්‍රතිඵල වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දෙවැනි වරටත් අමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වී ඇතැයි නිල නොවන වාර්තා පෙන්වා දෙයි. තම ජයග්‍රහනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමා බලාපොරොත්තු වූවාටත් වඩා අමෙරිකානු ජනයා තමා කෙරෙහි විශ්වාසය තබා ඇතැයි පැවසූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සමීප ආරංචි මාර්ග පවසා සිටී.

අමෙරිකානු ජාතිකවාදියෙකු ලෙස දේශපාලන විශ්ලේෂකයන් හඳුනා ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති අමෙරිකානු ජාතිකවාදීන් විසින් මෙම මැතිවරණයේදී අනුමත කර ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

මෙතෙක් ලැබෙමින් පවතින අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කරන වැදගත්ම ප්‍රාන්ත වන කැලිෆෝනියා,උතුරු කැරොලිනා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහනය සනිටුහන් කිරීමට ඉහළින්ම දායක වුනු ප්‍රාන්ත ලෙස සනිටුහන් වන බව නිළ නොවන වාර්තා පවසා සිටී.

https://www.rt.com/usa/505522-trump-claims-win-supreme-court/

We did win this election’: Donald Trump claims victory, plans to go to US Supreme Court



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More