පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18දා) සිදු කිරීමට නියමිතය.
මෙහිදී තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණු සහිතව සිය දේශනය ජනාධිපතිවරයා කරනු ඇත. මෙවර ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා ඊයේ ලන්ඩන් වේලාවෙන් පස්වරුවේ බි්රතාන්යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවූ අතර අනතුරුව වැඩබලන බි්රතාන්ය මහ කොමසාරිස්වරයා පැවැත්වූ සුහද හමුවකටද සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...