ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකාවේ ඡන්ද වංචාවක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ තැපැල් ඡන්ද වංචාවක් පිළිබඳව එල්ල වී ඇති චෝදනා විභාග කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමා වී පැමිණි ඡන්ද වෙන්කොට ගණින ලෙස නියෝගයක් නිකුත් කොට ඇත.
ඇමරිකාවේ සියළු ප්‍රධාන සහ සමාජ මාධ්‍ය ජාලා ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට බරපතල මැදිහත්වීමක් සිසුකරන තත්වයක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව මඟින් ඡන්ද වංචාවක් සිදු වී ඇති බව තහවුරු වන බව විදේශීය මාධ්‍ය ආයතන විසින් පෙන්වා දෙති.
ඇමෙරිකාවේ ගැඹුරු රාජ්‍යය ලෙස සැලකෙන මහා පරිමාන සමාගම් සහ මාධ්‍ය ආයතන මෙම මැතිවරණයේදී ජනාධිපති ට්‍රම්ප් මහතාට එරෙහිව අවි ඔසවා ඇති බව පැහැදිළි කරුණකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...