දේශීය පුවත්

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antanov An-225 Mriya යානය ඉන්ධන ලබා ගැනීමට හා කාර්ය මණ්ඩල විවේකය සඳහා අද(18) පෙරවරු 6.35 පමණ මත්තල ගුවන් තොටුපළට ගොඩ බැස්සු බව වාර්තාවිය.

රුසියාවට අයත් මෙම ගුවන්යානය මැලේශියාවේ සිට කරච්චි නුවර බලා පිටත්ව යන අතරතුර දී මෙලෙස ගොඩ බස්සා ඇති බව වාර්තා වෙයි.

කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය අද රාත්‍රීයේ කරච්චි නුවර බලා පිටත්වීමට නියමිත බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More