ඇමරිකාවේ ජනපති ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත.
මෙම අපරාධ චෝදනා එල්ල කර ඇත්තේ මෑන්හැට්න් නීතිවේදී සයිරස් වෑන්ස් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ වෙනත් සිවිල් කි‍්‍රයාකාරීන් විසිනි.
2018 සිට 2019 දක්වා ඔහු බදු වශයෙන් ගෙවා ඇත්තේ ඩොලර් 250 කි.මේ නිසා බදු වංචා කිරීමේ චෝදනාවක් ද ඔහුට එල්ල වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...