1 වැනි ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ්ගේ බිරිය වූ බාබරා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු විය. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිට ඇය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
සිය සැමියාවූ ජෝර්ඡ් බුෂ්ගේ අත අල්ලාගෙන සිටි අවස්ථාවේ ඇය මියගිය බව ඇමරිකානු මාධ්‍ය කියා සිටී.
බාබරා බුෂ් ඇමරිකානු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ කාන්තාවක් ලෙස හැඳින්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...