අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම ස්ථාර වශයෙන්ම සිදු කරන බව නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වූ අනුරාධ ජයරත්න මහතා පවසයි.
විශ්වාශ භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ විශේෂ සාකච්චාවක් සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කලේය.
අගමැතිතුමා ගෙදර යවන විදිහ ගැන සාකච්චාව පැවැති බවත් කී මන්ත‍්‍රීවරයා ‘යවන එක යවනව. ඒක කරලම තමයි වැඩේ නතර කරන්නෙ’ යයිද සදහන් කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...