හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට අදාළ කර්මාන්ත ශාලාවට පොලිස් නිලධාරින් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව හොරණ පොලීසිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...