ඇමරිකානු ඉතිහාසයේ ඉහලම අය වැය හිඟය වන ඩොලර් බිලියන 284ක් පසුගිය ඔක්තෝබර් මාසයේ වර්තා වී ඇති අතර 700,000කට වැඩි පිරිසක් විරැකියා සහනාදාර සඳහා ඉල්ලුම්පත් දමා ඇත.
මේ අතර ජෝ බයිඩ්න්ගේ උපදේශකයෙකු බයිඩ්න්ට උපදෙස් දී ඇත්තේ සති 4-6ත් අතර කාලයකට ඇමරිකාව වසා දමන ලෙසයි.
ආර්ථික උපදේශකයින් මෙම උපදේශකයා දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.
වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/business/506924-us-broke-economy-bubble-debt/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...