දේශීය පුවත්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කළ මහා මුදල් වංචාව නිසා සිදුවූ පාඩුව වසා ගැනීමට ආණ්‌ඩුව අහිංසක ජනතාවට බදු පිට බදු පනවනවා යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව දැන් කතා නොකරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඔහු නිසා මෙරට ආර්ථිකය කඩාවැටුණු බවද කීය.

ඊළඟ රජයකදී වත්මන් ආණ්‌ඩුවේ බදු පනත ඉවත් කිරීමට අවධානය යොමු කරන බවද පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ අහිංසක ජනතාවට තවදුරටත් මෙවැනි බදුබර පැටවීමෙන් වළකින ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More