අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බි්රතාන්ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.
බි්රතාන්යයේ ඉගෙනුම ලබන සිය පුත්‍රයා බැලීම සදහා චන්දිම වීරක්කොඩි මහතා පැමිණ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ බිරිදගේ සුවදුක් බැලීමට ඔහු එහි ගොස් ඇති බවද දැනගන්නට ඇත.
එහිදී මෙම ඇමතිවරුන් දෙදෙනා සාදයකට සහභාගී වන පින්තූර සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ඇතලත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...