සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ පදනම් කර ගනිමින් ට්‍රම්ප්ගේ නීති නිළධාරී Rudy Giuliani සහ Sidney Powell තවමත් තර්ක කරන්නේ වංචනික ඡන්ද පත්‍රිකා ඉවත් කර ගණන්ගැනීම් කළහොත් බයිඩ්න් පරදවා ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බවයි.
එය සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕනෑ තරම් ඔවුන් සතුව පවතින බවත් ඒ බව ක්‍රම 18කින් ඔප්පු කර පෙන්විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
රිපබ්ලිකන් පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තර්ජනය කොට ප්‍රතිඵල සහතික කරගෙන ඇති බවටත් චෝදනා.
ප්‍රධාන මාධ්‍යය සහ සමාජ මාධ්‍යය ට්‍රම්ප්ට්ගේ චෝදනාවන්ට නිසි ආවරණයක් නොදෙන බවටත් ඔවුන් සියලු දෙනාම බයිඩ්න්ට පක්ෂග්රාහීව අසත්‍යය පවා පතුරමින් සිටින බවටත් චෝදනා.
ඇමරිකානු මාධ්‍යය පිටුපස උග්‍ර ධනපති පන්තිය සිටින බවටත් තොරතුරු පළ වෙයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්: (වීඩියෝ සහිතයී)
https://www.rt.com/usa/507228-giuliani-powell-trump-election-fraud/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...