අමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී ඇත.
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 154.34ක් වූ අතර විකුණුම් මිල 158.12ක් ලෙස මහ බැංකුවේ සටහන් විය.
2018 ජනවාරියේ සිට අපේ‍්‍රල් 05 වන දින අතර කාලයේ පමණක් රුපියල 2% කින් අවප්‍රමාණය වී ඇත.
එම කාලය තුළ යුරෝව හමුවේ 4.8%කින්, පවුම හමුවේ 4.8%කින්ද, ජපාන යෙන්
ඉදිරියේ 7.1%කින් අවප්‍රමාණය ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...