වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS Intimates (PVT) Ltd ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම ඊයේ (23) දින බියගම මැටි ගම්මානයේදී ලබා දී තිබේ.
ගිවිසුම අත්සන් කොට සති 06 ක් තුල රාජ්‍ය ආයතනයකින් ඇණවුම ලැබීම පිළිබදව තමා බෙහෙවින් සතුටු වන බව MAS Intimates (PVT) Ltd ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා පවසයි.
බියගම මැටි ගම්මානයේ කර්මාන්තකරුවන් පවසන්නේ තමන් හට වසර 20කින් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...