දේශීය පුවත්

රජයේ විකිරණ ශිල්පීන්ගේ නොවිසඳී පවතින සේවා ඉල්ලීම් 6කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා රජයේ රෝහල්වල විකිරණ ශිල්පීන් ලබන අඟහරුවාදා (24දා) දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ලබන අඟහරුවාදා උදෑසන 8 සිට පසුදින (25දා) උදෑසන 8 දක්‌වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමයේ ලේකම් ධර්ම කීර්ති ඈපා මහතා පවසයි.

විකිරණ ශිල්පීන්ගේ අසාධාරණ ස්‌ථාන මාරුවීම් නැවැත්වීම, සිය වෘත්තිකයන්ට අයත් කාර්යයන් වෙනත් අයට පැවරීම වැලැක්‌වීම ඇතුළු සේවා ඉල්ලීම් මුල් කරගෙන මෙම වර්ජනය දියත් කරන බව ඔහු කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More