මෙම සතියේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙන කැබිනට් සංශෝධනයේදී නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
මෙම පත් කිරීම සිදු කෙරෙන්නේ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් හය දෙනෙකු ඉල්ලා අස්වීම නිසා ඇතිව තිබෙන පුරප්පාඩු පිරවීම සදහායි.
විජේදාස රාජපක්ෂ, පාලිත රංග බණ්ඩාර, රංජිත් අළුවිහාරේ එජාපයෙක් හා පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න ශ‍්‍රීලනිපයෙන් යෝජනා වී තිබේ.
රවි කරුණානායක මහතාද ඇමති ධුරයක් සදහා යෝජනා වී තිබූ මුත් ජනාධිපතිවරයා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වේ.
මීට අමතරව රාජ්‍ය හි නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනෙකුද දිවුරුම් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...