ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.
පක්ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එකී ප්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.
රාත්‍රී 08.00 ආරම්භ වූ මාධ්‍යම කාරක සභාව රාත්‍රී 10.30 තෙක් පැවතින.ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.
පක්ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එකී ප්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.
රාත්‍රී 08.00 ආරම්භ වූ මාධ්‍යම කාරක සභාව රාත්‍රී 10.30 තෙක් පැවතින.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...