ඇමරිකාවේ, වර්ජිනියා ප්‍රාන්තයේ Kanawha ජනපදයේ Belle’s Chemours රසායනික කර්මාන්තශාලාවේ ඇති වූ දරුණු පිපිරීමක් හේතුවෙන් එම ස්ථානයේ සිට සැතපුම් 02ක් දුරින් පදිංචි සියලු නිවැසියන්ට නිවාස තුලම රැඳී සිටින ලෙස ප්‍රාදේශීය බළධාරීන් විසින් නියෝග නිකුත් කර ඇත.
වාර්තාවන අන්දමට මෙම කර්මාන්තශාලාව DU PONT සමාගමට අයත් වන අතර අවම වශයෙන් එක් දරුණු පිපිරීමක් සිදු වී ඇති බව Kanawha ජනපද කොමසාරිස් තහවුරු කර ඇත.
WATCH: Aerial footage shows a fire at the Chemours plant in Belle following an explosion. Officials say the situation has stabilized since the video was taken.
(Video courtesy of Aaron Spencer) pic.twitter.com/AcSOgWXGBy
— Eyewitness News (@wchs8fox11) December 9, 2020
වැඩිදුර තොරතුරු පහත සඳහන් ලින්ක් එකෙන්
https://www.rt.com/usa/509080-belle-chemical-incident-shelter/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...