ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අනුරාධපුරයේ පිහිවි නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) දින පැමිණ තිබේ.අභාවප්රාත්ත වී තිබෙන කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මෑණියන් වන එච්.එම්.සෝමාවතී මහත්මියගේ දේහයට අවසන් ගොරව දැක්වීම සඳහා අනුරාධපුරයේ පිහිටි නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැමිණ ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...