මේ වනවිට කොවිඩ් – 19 රෝගීන් 1,205,229ක් සහ මරණ 111,655ක් වාර්තා වී ඇති මෙක්සිකෝව චීනයේ නිෂ්පාදිත CanSino කොවිඩ් – 19 එන්නත් මිලියන 35ක් මිළදී ගැනීමට තීරණය කර තිබේ.
ඒ සඳහා වන ගිවිසුමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය බදාදා (09) දින අත්සන් තැබූ බව එරට විදේශ ඇමති Marcelo Ebrard පවසයි
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.cgtn.com/news/2020-12-10/Mexico-to-buy-35-million-doses-of-China-s-CanSino-COVID-19-vaccine-W6uyiFBPAk/index.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...