ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඞායම හිටපු ජතාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කරති. හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේ මේ සඳහා වන ලිඛිත ඉල්ලීම අද හෙට සිදුකරන බවයි.ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.මීට අමතරව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...