ප‍්‍රධාන පුවත්

අප රටේ ණය සේවා අර්බුධයේ ඇති අනතුරුදායක බව සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුව S & P රේටිං ආයතනය ද ඔවුන්ගේ දර්ශකයේ B සිට CCC දක්වා ලංකාව පහළට දැමීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අපගේ විදේශ විනිමය උපයන ප්‍රධානතම, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය බිඳවැටීම මෙන්ම පසුගිය අය වැය යෝජනා මගින් අපගේ ණය බර තව තවත් ඉහළ යෑම මෙම තීරණයට බරපතළ ලෙස බලපා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න.

S&P downgrades Sri Lanka on debt servicing risks



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More