දේශීය පුවත්

තම පක්‍ෂය විසින් පුද්ගලිකමන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒමට බලාපොරොත්තු වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට කිසිදු අමතර බලයක් නොපැවරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මෙමගින් මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ලබා දීමක් සිදුවන්නේ යයි තර්ක කලහොත් එහි යම් පදනමක් ඇති බවද ඔහු සදහන් කරයි.

මෙම සංශෝදනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට වුවද ආණ්ඩුවේ ප‍්‍රධානියා වූමේ අවස්ථාව ඇති බවත් දිසානායක මහතා කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විධායක ජනාදිපති ධුරය අහෝසි කිරීම සදහා කැමති බව ප‍්‍රකාශ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්තුතිය පල කරන බවද ඔහු එහිදී සදහන් කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More