ප‍්‍රධාන පුවත්

මෙතෙක් සිංගප්පූරුවට සතියකට වරක් ලෙස තිබූ ගුවන් ගමන් වාර ගණන සතියකට තෙවරක් ලෙස එළඹෙන දෙසැම්බර් 18 වනදා සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරණ බව එම සමාගමේ පාලන අධිකාරිය කටයුතු කරන බව දන්වා සිටී.

එසේම ශ්‍රී ලංකන් ගුවන් ගමන් සේවා සමාගම දන්වා සිටින්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට සෑම සිකුරාදවකම එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක බවයි.

කෙසේ වුවද සමාගම දන්වා සිටින්නේ තම ගුවන් ගමනාන්ත රටවල දේශ සීමා නීති සහ කොවිඩ්19 වෛරසය පාලනයට අදාළව එම රටවල ක්‍රියාත්මක නීති රීති වලට අනුකූලව තම මගී ගුවන් මෙහෙයුම් සිදුකරණු ලබන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More