මාහ 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; නව විදේශ මූල්‍යකරණයක් හැර ස්වෛරී බැඳුම්කර මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.
මහ බැංකුව මෙම පියවර ගෙන ඇත්තේ විදේශ විනිමය වෙළෙඳපොළ මත පීඩනය අඩු කිරීම සඳහාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...