එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත.
එක්සත් ජාතික පක්ෂය තුල දැවැන්ත ප්රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරාද වූයේ ඉදිරියෙන්මය.
ප්‍රතිසංවිධානය අවසන් වී ඔහු පිටව ගියේද මාධ්‍යවේදීන්ට ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යයි කියමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...