විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සෑම පාර්ශවයක්ම සහය දැක්විය යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ පසුගිය මැතිවරණ වලදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සෑම පක්ෂයකම පාහේ දේශපාලන සටන්පාඨය වූ බවයි.
මාලඹේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...