පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා මැතිවරණ කල් යෑමෙන් මහජන පරමාධීපත්‍ය බලය උල්ලංඝණය වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...