ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ තිදෙනෙක් හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රෑස්වීමෙන් පසු පසුගිය 25 රත්‍රී ජනාධිපති නිල නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.ඉතා රහසිගතව පැවති මෙම සාකච්ඡාවේ කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...