එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වය සඳහා රවී කරැණායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විරැද්ද වු අවස්ථාවේදී අවශ්‍ය නම් ඊට රහස් ඡන්දයක් පැවැත්විය හැකි බව සජිත් ප්‍රේමදාස .නවීන් දිසානායක අමාත්‍යවරැ පෙන්වා දී ඇත. රහස් ඡන්දයක් පැවැත්වීම සම්ප්රදාය නොවන බව මෙහිදී ප්‍රකාශ කර ඇති අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව ඉවත දමා ඇත.ඉන් අනතුරැව ඊට විරෝධය පළකරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා එම ස්ථානයෙන් නැගිට ගොස් ඇති අතර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා තම විරෝධය සටහන් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...