එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම බවත් ඔහු සදහන් කරයි.
පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදු වීමක් ගැන ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා කියයි.
පක්‍ෂය සම්බන්ධත්‍යන් ප‍්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සතු වන බවද සදහන් කනෙ පේ‍්‍රමදාස මහතා තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡුන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.
නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යයි ඔහු පැවැසිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...