එංගලන්තයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය පිළිබඳව එක්සත් රාජධානිය සමඟ සමීපව සම්බන්ධ වෙමින් පර්යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය මාරාන්තික යැයි නොසිතන බවට විශ්වාසය පළ කර සිටින එරට සෞඛ්‍ය බලධාරීන් මෙම නව වෛරස් ප්‍රභේදය එන්නත්වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බවට සාක්ෂි මෙතෙක් වාර්තා වී නොමැති බව අනාවරණ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...