දැන් ඔය “අධිකරෙන” ඇමති ඉන්නවා නේද? මෑන් මේ ලඟදි අන්ජබජල් ලස්තරොදොං කුප්ප ප්‍රකාශයක් නිකුත් කලානෙ
“තත්වය භයානකයි,සිරුරු භූමිදානයට අවසර දුන්නේ නැත්තම් අන්තවාදී MUස්ලිම් තරුණයන් බිහිවෙයි” කියලා..මෑන් හිතන්ඩ ඇති ඕක ඇහුවම අපේ මිනිස්සු බයෙන් සලිත වෙලා හීන් දාඩිය දාලා කලිසමේ සරමේ මලමූත්‍ර පිටවෙයි කියලා..
ඇත්තටම ඕක ගැන ලියනකොට මේ දැනුත් මට පුක්ඛයෙන් හිනා හිතවතුනි..
ඇත්තටම මේ පිං ඇමතිකමක් ගත්ත අධිකරෙන ඇමතිට මේ ඇර වෙන කියන්ඩ කිසිම දෙයක් නෑ..
අපි උපකල්පනය කරමු මෑන්ස්ට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා..👇
⛔”තත්වය භයානකයි,මේ විදියට ගියොත් මගේ පූර්ණ මැදිහත්වීමෙන් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඡන්දය දුන් අතිවිශාල දැවැන්ත මුSලිම් ඡන්ද කුට්ටිය ඉදිරියේදී ආණ්ඩුවට නැතිවෙයි”
⛔කල්පනා කරලා බලන්ඩ…මෑන්ට එහෙම කියන්ඩ පුලුවන්ද?
බෑනේ..බෑනේ…හෝඩිපොත කියවන ළදරුවෙක් උනත් දන්නවා ඔය කිසිම ඡන්දයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ රජයට අහවල්ලුන්ගෙ ඡන්ද ලැබුනේම නැති බවත්, අහවල්ලුන්ගෙ ජන අනුපාතය අනුව එය දශමයකිනුත් අරික්කාලක් තරම්වත් නැති බවත්,ඒ මැතිවරණවලදී අහවල්ලු බුරුතු පිටින් සැදී පැහැදී පුතානෝට කතිරය කෙලින ලද බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ලැබුන සිංහල ඡන්ද ප්‍රමාණය හමුවේ එය වලිගයෙන් මහ මුහුද ඉසින්නට ගිය ලේනාගේ වලිගයෙන් වරක් ගොඩට දැමූ මුහුදු ජලය ප්‍රමාණයකට සමාන කල හැකි බවත් එහිදී එකී සිංහල ජන්ද ප්‍රමාණය මහමුහුදට සමාන බවත්..ඉතින් ඔය කතාව ළදරුවෙක් උනත් දන්න එකේ උගත් බුද්ධිමත් අධිකරෙන ඇමැටි දන්නෑ කියන්ඩ බෑනෙ..ඒ නිසා මෑන්ස්ට එහෙම කියන්ඩ බෑ..
රායිට් එහෙනම් අපි මෙහෙම උපකල්පණය කරලා බලමු අධිකරෙන මෑන්ස්ට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා👇
⛔”තත්වය භයානකයි,මෙහෙම ගියොත් ආණ්ඩුවට සහය දෙන MUස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත්වෙලා යයි..එහෙම උනොත් ආණ්ඩුව පෙරලෙන්නට ඉඩ තියනවා” ⛔කියලා
ඒක මොන ජෝක්ස් එකක්ද නේද මිත්‍රවරුනි..
ඉතිහාසය පුරාවට හැමදාම තැලිච්ච පොඩිවෙච්ච රැවටිච්ච ,ඒ වගේම හැම ආණ්ඩුවක්ම ජයග්‍රහණය සඳහා ප්‍රයෝජනයට අරන් පස්සෙ වීදි ගණිකා වෘත්තියේ යෙදවුන සුවිසල් සිංහල ඡන්ද කුට්ටිය මේ වතාවේ හොඳට කල්පනා කරලා අරුන්ට මුන්ට හොල්ලන්ඩ තියා හිතන්ඩවත් බැරි දේශපාලන බලයක් ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් ලබා දීපු නිසා අධිකරෙන ඇමති බ්‍රෝට එහෙම කියන්ඩ බෑ..
ඉතින් ඒ නිසා අධිකරෙන ඇමති මෑන්ස්ට කියන්ඩ පුලුවන් අර කලින් කිව්ව කතාව විතරයි..”මේම මේම උනොත් හරිම සිල්වත් සත්ගුණවත් විදියට ඉන්න අපේ තරුණ දරුවෝ සහ සහෝදරයො අන්තවාදියො වෙයි..ඉතින් ඔයාලට මතකනෙ ඒම ඒම වෙලා වෙච්ච දේවල්” වගේ කතාවක් කියලා අර බත් කන්නෙ නැති බබාලට බිල්ලා එනවා කියලා බය කරන්නා වගේ සිංහල දෙමළ ජනසමාජය බය කරන කතාවක් කියන්න විතරමයි එයැයිට පුලුවන්..
ඉතින් මේ වගේ දරුණු වසංගතයක් වෙලාවෙදි සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නට රටේ සෑම පුරවැසියෙක්ම නීතිගරුක වෙනවා විනා තම තමන්ගේ ආගම් ඉස්සරහට දාගෙන මේ තලේබාන් පන්නයේ බුලවල් කෙලින එක දිහා රටේ මහ සමාජය පිළිකුලෙන් බලාගෙන ඉන්නවා..
ඒ වගේම අධිකරෙන ඇමතිගෙ බිල්ලට රටේ ජනසමාජය කිසිසේත්ම බිය නැති බවත් රට කරවන පාලකයන් සහ ආණ්ඩුව අහවල් බිල්ලට බයේ එක රටක් එක නීතියක් වෙනුවට එක එකාට එක එක නීති අරන් එනවද කියලාත් රටේ මිනිස්සු ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්නවා.
මෙත් සිතින්…
___මාලින්ද ඩයස්___
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...