දෙසැම්බර් 23 වන දින ආර්ජන්ටිනාවේ ජාතික ආහාර ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිපාළන අධිකාරිය [Argentina’s National Administration of Drugs, Foods and Medical Devices (ANMAT)] එරටෙහි හදිසි අවශ්‍යතාවය සඳහා Sputnk V එන්නත ලබාගැනීමට අනුමැතිය දීමෙන් අනතුරුව මාත්‍රා ලක්ෂ 3ක් (3000,000) වන එහි මුල්ම තොගය ඊයේ (24) දින උදෑසන ආර්ජන්ටිනාවට ලඟාවූ බව වාර්තා වේ.
එය මෙතෙක් ලතින් ඇමරිකානු රටකට ලැබුනු විශාලතම කොවිඩ් 19 එන්නත් තොගය වන අතර දෙසැම්බර් 10 වන දින ආර්ජන්ටිනා රාජ්‍යය සහ රුසියාවේ Sputnik V සැපයුම් බළධාරීන් අතර එම එන්නත් මිලියන 10ක් ලබාදීමට ඇතිකර ගත් එකඟත්වය මත මෙම සැපයුම සිදුකර තිබේ.
https://mobile.twitter.com/alferdez/status/1342171742937239559
වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...