රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ 2021 වසරේ අපේ‍්‍රල් මස 01 වැනිදා සිට ආනයනික නිමි ඇඳුම් සඳහා විශේෂ බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බවයි. මෙසේ බදු මුදලක් අයකිරීමට හේතු වන්නේ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බවද එතුමා අවධාරණය කර සිටියේය.
එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා ” තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”යැයි පැවසුවේය.
පිටරටින් ගෙන්වන රුපියල් 200ක් වන ඇඳුමක මිල රුපියල් 450 දක්වා පමණ වැඩි වෙන බදු ක්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...