ඇෆ්ගගනිස්ථානයටත් වඩා ඡන්ද මගඩි පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිදු වූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජෝ බයිඩ්න් “හොර ජනාධිපතිවරයෙක්” යැයි චෝදනා කරන ඔහු ට්විටර් පණිවඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ ඇමරිකාවේ මැතිවරණ වලට වඩා විශ්වාසදායී බව තරුණ ඇමරිකානු සෙබලෙක් තමාට පැවසූ බවයි.
A young military man working in Afghanistan told me that elections in Afghanistan are far more secure and much better run than the USA’s 2020 Election. Ours, with its millions and millions of corrupt Mail-In Ballots, was the election of a third world country. Fake President!
— Donald J. Trump (@realDonaldTrump) December 26, 2020
The “Justice” Department and the FBI have done nothing about the 2020 Presidential Election Voter Fraud, the biggest SCAM in our nation’s history, despite overwhelming evidence. They should be ashamed. History will remember. Never give up. See everyone in D.C. on January 6th.
— Donald J. Trump (@realDonaldTrump) December 26, 2020
වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
https://www.rt.com/usa/510802-trump-elections-secure-afghanistan/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...